කරන්න බැරි නම් දාල යන්න ඕනේ මුරලි කියපු සැර කතාව | Gossip TV



තවමත් Gossip TV යුටියුබ් චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්මම Subscribe කරන්න

For copyright matters please contact us at :-
[email protected]

source

20 thoughts on “කරන්න බැරි නම් දාල යන්න ඕනේ මුරලි කියපු සැර කතාව | Gossip TV

  1. romlas sunil November 9, 2018 at 1:27 am

    murali mahaththyo api nam kawadawath oyala gana suluwen hithuwenaha . ehema hitanneth naha . api okkoma minissune . api ape kamatai oyata salakanne . . desa paluwo kiyana ewa ganan ganna epa .

  2. charith sanka November 9, 2018 at 1:27 am

    Meka maha bolandha kathawak..eka eka ewa dawak naa monissunta kanna denna kiynne dewiyane ehnm ohe loke watenma naya aran kanna dunnam etine meya kiyna widiyta..me ratata ..etakota rata sundara wei..diyunu wei..,eka eha giya long term vision ekak ona me rata diyunu krnna ….ochchra. Adare nm duppath minissunta ara IPL salli walin minissunta help kala nm hoda nedda ???

  3. Ashley Milan November 9, 2018 at 1:27 am

    Thopi okkoma baudda kama issarahata dagena karanne prasiddiya saha balaya labagebimata upparawetti sedimay.. Ane modayo thawa koitaram ratawal tiyenawada.. Api punchi ratak.. Nikan hemadama bauddakama kathanokara wenadeyak katakarapalla. Ape ewun karana dewal dekkama baudda kiyannath lejjai. Hora minimaruwo

  4. Jude Rodrigo November 9, 2018 at 1:27 am

    මුරලි හරි , එක තමා මේ රට ව්නාසයට මුලික කාරනය ,අපේ මිනිසුන්ට තවත් ජාතියකට , ආගමකටම ගරු කිරීමට දන්නේ නැහැ ,ලජ්ජයි

  5. leena damayanthi November 9, 2018 at 1:27 am

    Oya hariyatama hari.👍👍👍👍💐💐💐💐💕💕💕💕

  6. karuna jayantha November 9, 2018 at 1:27 am

    Yes your correct 👍🇱🇰

  7. නිරෝෂා .නිරෝෂනී November 9, 2018 at 1:27 am

    එදා මෙදා තුර ඔබ සංහිඳියාව ට හොදම නිදසුනය් මේ රට සිංහල බෞද්ධ රටක් යන වග සොබාදහම පවා සාක්ෂි දරනව ඒකය් ඇත්ත …අපි හැමෝම සමගියෙන් උන්නොත් මේ රට අපි ඔක්කොගෙම කියන්න පුලුවන් …..ඔබේ ඇති නිහතමානී ගුනයට සිංහල අපි හදවතින් ගරු කරනව ……

  8. Dilip Janaka November 9, 2018 at 1:27 am

    Ai me kathawa muralige voice ekenma damanam hodaine.mehema ohu kiwwa kiyala pracharaya karane nathuwa.ethakota oho athata kiwwe mokakda kiyala okotama danaganna puluwani.

  9. සුදු චූටීයා November 9, 2018 at 1:27 am

    මුරලි ලන්කාවෙ ජාති බේදයකින් තොරව ආදරේ කරන කෙනෙක් ආදරෙන් කියන්නෙ අර්ජුනට විසිල් ගහපු කටින්ම අම්මා අප්පත් මතක් කරලා හූ කියනවා දේසපාලනයෙන් තොරව වැඩ කරන්න පුලුවන් ඔබවැනි කෙනෙක් රටේ දුක්විදින ජනතාවක් ඉන්න බව සැපකාර්වල යන ලොකු හෝටල්වල දහස් ගනන් විසිකමින් සැප විදින දේසපාලුවන්ට ඇසේවා සිංහල අපි ඔබට ආදරෙයි දේස පාලනයට නොයනතාක් කල්
    ඔබේ අපේ සියලු දෙවියන්ගේ පිහිට ආරක්සාව ලැබේවා !!!
    තෙරුවන් සරණයි

  10. Perera perera November 9, 2018 at 1:27 am

    මේක කොටියගෙ අන්තිම තුරැම්පුව විය හැකියි.හිටි හැටයේම ඇයි මුරලිට සිංහල බෞද්ධයා ගැන රිදෙන්න ගත්තෙ.

    විළඳ මී පැණි පාර දිගේ දාලා ඒවා කකා දිගටම ගියා.
    උගුලෙ අහුවෙනකල් මුවා දන්නෙ නෑ ගියේ කොහේද කියල..
    අපේ සිංහලයො බත් බැලයො.

    කියල ප්‍රභාකරන් දැනගෙන හිටිය. මුරලි ..මේ තරම් සිංහලයා ගැන වේදනාවෙන් කතා කරල ….

    කෑම ඉස්සරහට දාලා. මේ නටන්න හදන නාඩගම ගැන මීට වඩා ගොං සිංහලයෝ හිතාපල්ලා.

    මේක කොටියට රට අයිති කරගන්න.තියන එකම පාර. …

    මුරලි විදෙස් බලවේගයක හස්තයක්. …

    අපේ රට එදා ඉඳලම දෙමළුන්ට පාවලා දුන්නෙ සිංහලයාගේ කෑමට බීමට ඇති කෑදරකම නිසාමයි. ….

    මේ හදිසියේම මුරලිට සිංහලයාගේ කෑම බීම ගැන කැන්කුමක් හැදුනෙ මොකද කියල හොයන්න. .

    කන්න නම් බැරියෑ. සිංහලයාට තියන එකම රට. …රැකගෙන.

    අපේ දරැවන් ගැන වත් හිතල වැඩිහිටියො කෑමට ගිජුනොවී රට රැක ගන්න බලන්න.
    අපේ සිංහලයගෙ ගොං කම නිසාමයි රටට කෙලවෙන්නේ..

    යහපාලනේට රට දුන්නා වගේ

    කරැණාවේ වෙස් මූණ යට ඉන්න කොටියට රට බාර දෙන්න එපා. ….

    හිතන්න.. සිංහලයෝ ඉන්නේ අතලොස්සයි …මුලූ ලෝකෙම ජනගහනයෙන් සීයට දශය කීපයයි.. සිංහලයො ඉන්නෙ..
    උන් මෝඩ වුනොත් අනාගතේ අපේ දරැ පැටවුන්ට දෙමලුන්ගේ වැසිකිලි තමයි සෝදන්න වෙන්නෙ. දරැවන්ටවත් ආදරේ නම්.. බුද්ධියට කැන දෙන්න..

  11. Karunaratne Wijeratne November 9, 2018 at 1:27 am

    හරියට හරි මුරලි ඹබගෙ කථාව. රට අයිතිය බෞද්ධ ජනතාවට සියළු ජාතීන් සමග සමගිවජීවත් වේ නුමුත් රටේ අනික්ජාතීන්ගෙ නියෝජිතයන් ඒ ජාතියට විෂ මනසට පොවල රටේ අයිතිය උදුරා ගන්න.වට කෝලාහල ඇති වී . සමගිය නැතිකරයි. ගෙට ඇවිත් නයේ.පම්බන විට පොළුපහර වදිනව වැරදිකාරය උන්ය

  12. shamika anu November 9, 2018 at 1:27 am

    Muralies political words are the words I ever heard about political truth. He has a vision. Object and clear picture of situation.

  13. Leela Don November 9, 2018 at 1:27 am

    👍👍👍👍👍

  14. Mohamed Azwar November 9, 2018 at 1:27 am

    Niyamai murali

  15. Inoka Wijekoon November 9, 2018 at 1:27 am

    හොද අදහස💐💐💐💐💐💐💐🌷🌷🌷🌷👍👍👍👍

  16. Chanika Adam bargain nangiya Siumali November 9, 2018 at 1:27 am

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙන්න රටට අවන්කවම ආදරේ මිනිස්සු ජාතිබේද මෙවගේ අයට අපිසලකන්නෑ වැදියයුත්තාට අපි වදිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  17. anthony perara November 9, 2018 at 1:27 am

    murali ,,math oya ganamai ,,nitharama ,,,mathi lata comment karanne ?nithiyai ,viwasthawai kiya kiya ,,dawasa gewanawa ,,,janathawa gana ,,hithanna kalayak na,,A.U..3,,,1/2.K.THISSE HORU AKLLA HITHIYA ,,MISAK EKA HOREK ALLUWADA??? BANKUWATATH VIDEALA???,,ADUMA GANE ,,BOKKUWATH HADUWADA,,,,,,DAN NITHIYAI ,VIWASTHWAI ,KIYAKIYA DAGALANAWA,,,,THAMA MINIHEKUTA HUSMA ARINNA,,,WELAWAK NA,,THANK.MURALI

  18. rathnakeerthie senadheera November 9, 2018 at 1:27 am

    WE ARE ALL SRI LANKAN.

  19. Renuka Renuka November 9, 2018 at 1:27 am

    👍👍👍👍👍🙋🙋🙋

  20. Perera perera November 9, 2018 at 1:27 am

    සිංහලයා අමූම ලණු කණ අය.. කෑම තමයි සේරටම මුල.. කනවා කනවා. ඉවරයක් නැකි කෑම.

    කතාව ඇත්ත. … ඒත් ලණුවක්ද කියල බලලම කන්න.

Leave a Reply